1. ^Night Fury^

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    උන් ඕවර් 2යි බෝල දෙකෙන් ඕල් අවුට් වුනා :rofl::rofl:
  2. ^Night Fury^

    වාත්තු කිරීම ( melting & casting )

    අඩෝ නියම ත්‍රෙඩ් එක මචං...... ගොඩක් දේවල් ඉගෙන ගත්තා :yes::yes:
  3. ^Night Fury^

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    කෝ අර එන්න කලින් බෝලේට ගහපු ගමයා :rofl::rofl:
  4. ^Night Fury^

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    අඩෝ කොහොම හරි වැඩේ සෙට් කරපන්. මට නම් ට්‍රේනින් එක්ක වීකෙන්ඩ් එකේ වුනත් වැඩ වැටෙයිද ශුවර් නෑ. ඒත් බං කලින් පාර වගේ කොහොම කොහොම හරි කස්ටිය සෙට් වෙලා ඕක ගහමු..... ජය වේවා !!! :D:D
  5. ^Night Fury^

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    කොහෙද බොලව් අනුශූරයෝ වෙන්නේ?? :rofl::rofl: අපියි ගම්පහයි කලින් ගැහුව එක මැච් එකක් වත් පැරදුනේ නෑ. අපි බං 87ක් ගගලා කොළඹ ටීම් එක ලකුණු 8ට ඕල් අවුට් කරාට පස්සේ සංවිධායක මණ්ඩලය අපිට 4 වෙනි මැච් එක ගහන් නැතිවම අවසාන වටයට යන්න දෙන්න තීරණේ කරා (ඒක අපි පැරදුනා හෝ දින්නා හෝ අපි පොයින්ට්ස් වැඩි නිසා...
  6. ^Night Fury^

    අඩේ තව සති දෙකකින් 2න්ඩ් සෙම් එග්සෑම් බං :oo: කතා ලියන්න නම් බැරි වෙයි :dull: ඒක ඉවර වෙලා...

    අඩේ තව සති දෙකකින් 2න්ඩ් සෙම් එග්සෑම් බං :oo: කතා ලියන්න නම් බැරි වෙයි :dull: ඒක ඉවර වෙලා ට්‍රේනින් සෙට් වෙනවා එතකොට නම් පාඩම් වැඩ අඩු වෙන නිසා වෙලාවක් සෙට් වෙයි කියලා හිතනවා ලියන්න ;)
  7. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අඩෝ මොනවා වුනත් පට්ට සින්දුව :love::love: අර කතාවක් තියෙනවානේ Untold love is the best kind of love කියලා ;);) වීනු බේබ්ගේ හැඩ බලපන් ඕකේ. රාණිට රිදෙයි™ ඒවාට නම් :P:rofl:
  8. ^Night Fury^

    trick gone wrong

    ඕක අමාරු දෙයක් නෙමෙයි මචං ;) ට්‍රයිපොඩ් එකක හරි කොහේ හරි පර්මනන්ට් ප්ලේස් එකක කැම් කෝඩර් එක තියන්නේ එතකොට ට්‍රේස් කරන්න ලේසියි ඉෆෙක්ට්ස් වලට. මුලදි කෙල්ලව නැතිව නිකන් පිහිය විසික් කරනවා. පස්සේ ඔය ඈන්ගල් එක වෙනස් කරන්නේ නැතිව කෙල්ලව තියලා වීඩියෝ කරලා කෙල්ලට බොරුවට වැටුනා වගේ රඟපාන්න කියනවා. ඉතුරු...
  9. ^Night Fury^

    LKS007 ගුටිකාල

    අඩෝ මාත් දැක්කා සෙම්ගෙඩි හැදිලා කියලා උඹ කලිනුත් පෝස්ට් එකක් දාලා තියෙනවා. මොනවා වුනත් ඉක්මන් සුව(නිවන් :P ) ප්‍රාර්ථනා කරනවා :D;);)
  10. ^Night Fury^

    sachith19920726 Exposed

    උඹ නැති අඩුව තිබ්බා බං :P:rofl: උඹ මුල ඉඳලාම හිටියා නම් සචියා හෙට උදේ දිහාට තමා ලැජ්ජාවත් අතින් කටින් වහගෙන මේවාට රිප්ලයි කරන්නේ :lol:
  11. ^Night Fury^

    sachith19920726 Exposed

    අම්මට සිරි කිව්වලු. කලින් පාර නම් ගයියායි, මායි, නුවන් බුවා අයියයි මේකාව කාල නූලක් දැම්මා පෝස්ට් කීයක්ද මංදා ගහපු එකකට :rofl::rofl: මොන දේ වුනත් කිරියේ දැකපු හොඳ එවුන්ගෙන් ඉස්සරහින් ඉන්න එකෙක් මේකා ටිකක් ගිනිපුක් ගාය තිබ්බට :lol: වයිරස් අල්ලන්න බැරි ඇන්ටිගේ මෙව්වා එකක් හදාගෙන COD server එකේ හොර...
  12. ^Night Fury^

    නෑ බං. මැත්ස්, IT lec දෙකම හොරට සයින් කරලා පැන්නේ :P සෙනසුරාදා ලෙක්චර්ස් තියෙනවා. හැබැයි මේ...

    නෑ බං. මැත්ස්, IT lec දෙකම හොරට සයින් කරලා පැන්නේ :P සෙනසුරාදා ලෙක්චර්ස් තියෙනවා. හැබැයි මේ සෙමෙස්ටර් එකෙන් පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ :oo:
  13. ^Night Fury^

    ~සුදූ~

    මගේ යාලුවෙක් කියවන්න ඕනේ කියලා ලින්ක් එක ඉල්ලුවා. ඒ පාර තමා බම්ප් පාරක් දැම්මේ. රෙප් වැඩක් නෑ බං. ජීටී ඕවා චේන්ජ් කරනවා කිව්වානේ. මොකටද ඉතින් රෙප් එකතු කරලා :rolleyes::rolleyes:
  14. ^Night Fury^

    ~සුදූ~

    රිදිලා™ ලියලා දාන්නම් බං :baffled::baffled: :dull:
  15. ^Night Fury^

    ~සුදූ~

    :angry::angry::P:rofl:
  16. ^Night Fury^

    [CCTV Video] ශිෂ්‍යයාවක් කහ ඉරේදී

    ආහ් ඔව් බං එන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ. ත්‍රෙඩ් එකක් දෙකක් බැලුවට පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ බං. ඉඳලා හිටලා තමා ;)
  17. ^Night Fury^

    [CCTV Video] ශිෂ්‍යයාවක් කහ ඉරේදී

    නෑ මචං හොඳට බලපන් මෙතන වැරද්ද තනිකරම බයික් කාරයාගේ. කෙල්ල ඉස්සෙල්ලම පාර පනින්නේ හෙමින්. පනින්නේ නැතිව ඉන්න වගේ. අර ආව වාහනේ එක පාර නැවැත්තුව නිසායි කෙල්ල ඉක්මනට පාර පනින්න ගියේ. එහෙම පාර පනිද්දි කොහොමත් කෙල්ලට පේන්නේ නෑ වාහනේ එහා පැත්තෙන් එන බයික් එක. කොහොමටත් අරූ කහ ඉරේ මී හරකෙක් වගේ ඉස්සර කරේ...
  18. ^Night Fury^

    maths karapu ewun poddak warenkoo

    මොකක්ද හොඳ කියන්න නම් දන්නේ නෑ. ඒත් TTI (IET) වල Industrial Training වැඩියි. ඒ නිසා ෆීල්ඩ් එකේ පිළිගැනීමක් තියෙනවා. HNDE වල Industrial training හම්බවෙන්නේ ඇකඩමික් ඉවර වුනාට පස්සේ. ඒත් IET එකේ ඒකේ ඇකඩමික් මැද්දේ දාලා තියෙනවා කොටස් 3කට. මොක කරත් උඹට හම්බෙන්නේ එක සමානව පිළිගැනීමක් තියෙන ඩිප් දෙකක් ;);)
  19. ^Night Fury^

    Watch Dogs

    Max Payne 3 පරණයිනේ :oo::oo: ඒක ආව දවස් වල නම් BB තිබ්බාද කියලා වත් දන්නේ නෑ. ඒ කාලේ ඉතින් කඩෙන් DVD ගත්තා 26GB නිසා :rofl::rofl: ඒක නම් දාන්න වුනේ SKIDROW හැබැයි මෙලෝ රහක් නෑ බං Firewall එකෙනුත් බ්ලොක් කර කර නෑවා ප්ලේ කරන්න:dull::dull: හැබැයි පට්ට ගේම් එක. :cool::cool:
  20. ^Night Fury^

    Watch Dogs

    මෙච්චර දවසක් ලඟදී ආව හොඳ ගේම් වල Black Box එක තමා බං දැම්මේ. Install වෙන්න වෙලා යනවා වැඩියෙන්. ඒත් ඉතින් හැම එකක්ම වගේ එකෙන්ම වැඩ කරා Smoothly :cool::cool: Watch Dogs එකෙත් BB එක තමා දැනුත් බාන්නේ :P:rofl:

    No contents