fiverr accounts තියෙන අය ඔක්කොම මේක කියවන්න,
අද තමයි මම fiverr එකේ ලෙවෙල් 1 උනේ .මම fiverr ඇවිල්ල 2 months විතර වෙනවා ,හැබැයි තවම මම හදල තියෙන්නේ ගිග්ස් 2 යි . orders 12 ක් ඇවිල්ල තියෙනවා.මුල් දවස් වල නම් වේලි වේලි තමයි හිටියේ පස්සේ පස්සේ ගිග්ස් orders ආව.
මම කියන්න යන්නේ එක නෙමෙයි.ෆිවෙර්ර් එකේ...