"උබෙ හිතෙත් කෙල්ල ගැන කැමත්තක් තියෙනවා නම් දැන්ම කරන දෙයක් කරගන්න (කෙල්ලගෙන් අහන්න) කෙල්ලෙක් සෙට් උනා කියලා උබෙ වැඩවලට බාදාවක් වෙන්නෙ නැ කරගන්නත් එපා එකි නැති උන එක ගැන පසුතැවෙන එකක් නැත්නම් ඒක ගැන හිතනන් යන්න එපා පස්සෙ හොද කෙල්ලෙක් සෙට්වෙයි"
onna oya tika mata hama dama hithenawa bn