ඔව් මම ලිව්වෙ:yes:ජංජාලෙන් උස්සලා:P
ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුල
මැවි මැවි රිද්දනවා
ඇස්දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනෙහෙනවා....
සුවඳක් දැනුනත් තවම ආසයි
පණමෙන් පිදු හින්දා
මගේ අහිංසක, හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා.....
ඉස්සර සෙනෙහස......
දම් පැහැ ගවුමයි රතු මල් කුඩයයි
තාමත්...