ජලය ඇති ලෝකයක් හමුවේ
ජල වාෂ්ප සහිත නව ග්‍රහලෝකයක් සොයාගත හැකි වූ බව ඇමෙරිකාවේ මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. පෘථිවිය මෙන් හතරගුණයක් පමණ විශාලත්වයකින් යුතු මේ ග්‍රහලෝකය එච්.ඒ.ටී.පී - 11 ලෙස නම්කැර ඇත.
විද්‍යාඥයන් පවසන්නේ මෙය කිලෝ මීටර ට්‍රිලියනයක් හෙවත් පෘථිවියේ සිට...