සමහර අය කවමදාකමත් නිගමනයකට එලබෙන්නෙ නැ නිකන් ප්‍රශ්නවලට පමනක් ඇලුම් කරනවා එයාලා හිතනවා එයාලාවත් නොදන්න මෙ ප්‍රශ්න නිසා මහ ලොකු දාර්ශනික මොලයක් ඒයට තියෙන්වා කියලා හැබැයි වෙන විකල්ප පිලිතුරුත් නැ, ආගමකුත් නැ, අරමුනකුත් නැ නිකන්ම නිකන් ප්‍රශ්න කරන්නම පමනක් වෙලා,
මෙ අය නිකමටවත් හිතන්නෙ නැ ඇයි මේ...