1. chatura_CN

    ආණ්ඩුවෙන් පොහොර වතුර නිකන් අරන් තව පාරවලුත් බදු අරගන්නව වී වේලන්න

    අපිත් ඊයේ කතා වුනා ඕක. ආන්ඩුවෙන් පොහොර අරන් දැන් වී ටික වෙන ගබඩා වලට දෙනවා. මොනව හරි මගුලක් වුනාම උන්ට සහනාධාර දෙන්නත් ඕනේ. මුන්ගේ ඇට තලන්න තියෙන්නේ.
  2. chatura_CN

    ypare ta gift

    25 පෙන්ඩන්ට් එකක්? අබ ඇටයක් සයිස් එකක් ද? ඊට වඩා හොදයි gift voucher එකක් දෙන එක
  3. chatura_CN

    සුපිරි වලව්වක් විකුනන්න දාල..

    දුම්මල බාල්දියකුත් අරන් තමයි යන්න වෙන්නේ
  4. chatura_CN

    තණකොළ කපන මැශින්

    හපෝ ඔව්. Puca ඉරෙනවා start කරගන්න ගියාම
  5. chatura_CN

    එළකිරි එකේ සමහර අය පිට හම්බුණාම කොහොමද හැසිරෙන විදිය ?

    පිට අදුරන එවුන් මේකේ අදුරන්නෙ නෑ වගේ ඉන්නවා.
  6. chatura_CN

    Aluth vahane

    එහෙම අවුලක් නෑ. L board එකක් දැක්කම මිනිස්සු බනින්නෙත් නෑ වැඩිය වරදක් වුනොත්.
  7. chatura_CN

    රටම ගොඩගන්න තැනක්

    Kawada hadei da mewa :baffled:
  8. chatura_CN

    කවුද මේ හැරි ජයවර්ධන

    Custom officers ලගෙ හොදම යාලුවෙක් නේද 😂
  9. chatura_CN

    Motorcycle Import

    Na ne bn. ₹145,331.00 Lkr 1047000 k wage wei
  10. chatura_CN

    love kase ekak

    හපෝ කියන්න දේවල් ද නැත්තේ මට අපලයක් ඒ නිසා මහනවෙන්න යන්නේ අපි අඩු කුලේ එ නිසා මේක හරියන්නෙ නැති වෙයි මම රට යනවා අපෙ අක්කා බදිනකන් මට බදින්න වෙන්නෙ නෑ. එයා බදින දවසක් හිතා ගන්නත් බෑ. එකෙන් වෙන්නෙ ඔයා නිකන් වයසට යන එක. එ නිසා නතර කරමු අපෙ නෑනව මට බලෙන් බන්දන්න යන්නේ නැත්තන් අපෙ තාත්තලට ඉඩම නැති...
  11. chatura_CN

    Motorcycle Import

    BMW G310R G310 GS මේ දෙකත් පට්ට 🔥 ------ Post added on 1738221081
  12. chatura_CN

    Motorcycle Import

    අර bajaj එකෙන් එන n160 එක ඉන්දියාවේ 455,000 . මෙහෙ 934,950 :baffled: ඔව් :sorry: ------ Post added on 1738219368
  13. chatura_CN

    Motorcycle Import

    මුස්ලිම් එවුන් ගාව තියනවා brand new condition එවා. ගිනි ගණන් හැබැයි.
  14. chatura_CN

    Colombo’s air quality 💀💀

    අද ටිකක් අඩුයි. වහින කොට අඩු වෙනවද කොහෙද.

    No contents