හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ඩාලි පාරේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වීමකට මින් මද වේලාවකට පෙර පැමිණියේය. අවට රැස්ව සිටි පාක්ෂිකයෝ ඔහු පිළිගත්හ.
‘අපට මහින්ද ඕනෑ‘ යනුවෙන් ඔවුහු කෑකෝ ගැසූහ.
පක්ෂයේ පත් කළ මන්ත්රීවරයකු ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට හිටපු ජනපති පත් කළ යුතු යැයි එහි...