ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?
පිළිතුර - ශාරුක් කාන්
ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?
පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.
ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?
පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.
ප්‍රශ්ණය - ආප්ප කෑවයි.
පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ...