1. HypermaD2

    මොබිටෙල් loan

    ඩයලොග් වල ඔහොම සීන් එකක් තියනව හැබැයි ගාන වෙනස් කරගන්න පුලුවන්.. කොහිමත් වැඩක් නෑ දැන්.. ගෙදර සිම් 5කුයි රව්ටර් එකයි සේරම අයින් කරන්න ඉන්නෙ
  2. HypermaD2

    හම්බයා හම්බයාමය.

    හම්බයා හම්බයාමය අහු වෙන්න එපා තම්බි නටන නරි නාටක වලට රෙද්දෙ රෙවිල ඉන්නෙ දැන් ඕකුන්ට පුකත් දෙයි ඉස්සරහට
  3. HypermaD2

    ..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

    නමෙන් ම හරි.. Miyuru For You ❤️
  4. HypermaD2

    කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතට

    සහතික ඇත්ත මේ කතාව නම්... තම්බි පෙරහැරට ආදාර දෙන්නෙ මීය පිටින්ම කඩාගන්න බිස්නස්
  5. HypermaD2

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    Boru nam boru Kyl oppu krpn.. Mewa boru neme aththa
  6. HypermaD2

    Post only Officially Confirmed News

    Ade mun Loku then walin allanna yanne bn :frown:
  7. HypermaD2

    Business!!

    Export walata patta asai Den Eka karanna Ma one deyak wela tynw Export karana company wedi hariyak kage da Kyl dakiddi Eth lokuma awla.. export walata ptta capital ekak one :(
  8. HypermaD2

    කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතට

    මාත් මේ පෙරහැර කියන වචනෙට බය වෙලා ඉන්නෙ මේ ටිකේ :( :no:
  9. HypermaD2

    කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතට

    කතෝලික මිනිහට තියන අමාරුව බෞද්ධ අපේ කාලකන්නින්ට නෑ
  10. HypermaD2

    Post only Officially Confirmed News

    Ela 10.30 yanawa aye
  11. HypermaD2

    Post only Officially Confirmed News

    Kohe da bn? Moke da pennuwe ?
  12. HypermaD2

    Over 10 complaints on illegal sterilization against Kurunegala doctor

    මාර කාලකන්නි බං.. සිරස නිව්ස් බලපංකො
  13. HypermaD2

    Post only Officially Confirmed News

    දැනෙන සතුට ❤️
  14. HypermaD2

    ලයිෆ් එක විදින්න ඔයාලට තියෙන ඩ්‍රීම්ස් ම&#3548

    ඔයා? කොහොමද මචං වැඩේ වෙන්නෙ?
  15. HypermaD2

    Business!!

    EDB එකේ Import Export procedure කෝස් එක කරපන්.. ඒක මරු.. මට නම් හිතෙන්නෙ හොද ඉම්පෝට් එක්ස්පෝට් කම්පැනි එකක මේ දේවල් කන්ට්‍රෝල් වෙන ලෙවල් එකෙන් ජොබ් එකට සෙට් වෙලා මේව හොය හොය ඉගෙන ගන්න.. වැඩේ කියන්නෙ සුදුසුකම් නෑනෙ එ වගේ එකකට සෙට් වෙන්න
  16. HypermaD2

    Business!!

    මාත් EDB එකෙ first එක කලා 2nd එකත් කරන්න ඕනෙ
  17. HypermaD2

    Business!!

    නෑ නෑ උන්ට ගේමක් දෙන්න නෙමේ.. කම්පැනි එකක වැඩට ගිහින් සම්පූර්න බිස්නස් එකම ඉන්න ගමන් ස්ටඩි කරල අපි පස්සෙ අපේ ම එකක් පටන් ගන්න එක හොදයි කියල මම කිව්වෙ.. උන්ට ගේමක් දෙන්න නෙමේ
  18. HypermaD2

    Business!!

    වරෙන් යන්න මාත් එක්ක වැඩ කරමු එකටම හොද ඉම්පෝය් එක්ස්පෝට් කම්පැනි එකකට ගිහින්.. පාස්සෙ සාරය උරා බීල දෙමු ගේමක්
  19. HypermaD2

    No Sugar - කට්ටිය එන්න

    මේ එකක් වත් සෙට් වෙන්නෙ නැත්තෙ මට විතරද

    No contents