ඇතුලට එන සැමට Rep+++
මචංලා පොඩි උදව්වක් දිපං...
මම Phone එකක් ගන්න යන්නේ.... 45000ක් තියෙනවා... :baffled::baffled::oo:
හැබැයි Lag වෙන්න බෑ...:nerd:
Dual Sim වෙන්න ඔනි...:nerd:
ගොඩාක් ලොකු වෙන්නත් බෑ... කරදරයක් නැතිව සාක්කකුවේ උනත් දාගෙන යන්න පුලුවන් වෙන්න ඔනි...:nerd:
ගොඩාක්ම Use කරන්නේ Calls...