මචන්ලා මම දන්නා ඩයල් එකක් ඉන්නවා කොට්ටාවේදී ලක්ෂ 2ක් පොකට් ගහල මාට්ටු වෙලා අවරුදු 2ක් වැලිකඩ ඉදලා එලියට අපු එකෙක්.උන්ගේ මාර මර්සි තියෙන්නේ බන්..කොන්ඩේ ක්‍රේල් එකෙක්..අවරුදු 48-50 ක් වගේ පෙනුම තියෙන්නේ අත් දිග කමිසේ ඇදලා යට කරලා සෙරප්පු ගෙන යන්නේ ..තාම ඌ ඒ වැඩේම තමයි කරන්නේ..මේ දවස් වල හංවැල්ලේ...