බේසික් කෝස් එකක් හොද තැනකින් කරන්න. (ලාල් හෑගොඩ / ඉන්ද්රනාථ තේනුවර .......) ඊට පස්සෙ දැනට ඉන්න අය කරල තියෙන වෙඩින් ටිකක් බලන්න... පිටරට වෙඩින් ටිකක් බලන්න.. විශේෂයෙන් යූටියුබ් එකේ වෙඩින් චැනල්ස් බලන්න.. පෝසස් බලන්න.. වෙඩින් දෙක තුනක් කරන තැනකට ගිහින් පොඩ්ඩක් අවදානයෙන් බලන් ඉන්න කොහොමද මොනවද...