අඩෝ අපිත් ගියා ගිය සතියේ , එකෙක් ෆොටෝ ගහනවා දැක්කා උබද දන්නේ නෑ![]()
අපි ගියේ ජූනි මැද බන්
අඩෝ අපිත් ගියා ගිය සතියේ , එකෙක් ෆොටෝ ගහනවා දැක්කා උබද දන්නේ නෑ![]()
එහෙම දාල වැඩක් නැහැ බන්..අපිත් ගියේ කලින් ගිය අයගෙ විස්තර අනුව.. මිනිස්සු පිස්සු නටන එකනන් අවුල් තමයි..ඒත් එහෙම කියල ආත්මාර්ථකාමී වෙලා බෑ බන්මගේ නම් පෞද්ගලික අදහස මේ වගේ තැන් වල ෆොටෝ දැම්මාම ඇති.තැන මොකක්ද,යන පාර මොකක්ද කියලා දාන්න හොඳ නෑ.එහෙම දැම්මාම අපේ මිනිස්සු ගිහින් ඒ තැන් විනාස කරනවා.
ආ මූ අර බැම්ම උඩ ගහලා තියෙන ෆොටෝ එක උබලගේ නේහ්
ශමිය උබලා තාම ජීවත් වෙනවා නෙහ් අපි ගියේ ජූනි මැද බන්
පට්ට place එක
mchooo.....post ekata thank you ....rep added.....
Very good details
Podi deyak danagane oni...uba ara dala thiyana map eke street view eke photos thamai me thiyennee
![]()
othana da ubalath car eka park karee......eeta pasee oy apennala thiyana adi paarenda udata yanneee...??...nathnan wena paarakinda....??


කුමාර මහතාගේ පට්ටම ත්‍රෙඩ් එකක් නෙ
අඩෝ මේ ප්ලේස් අදමයි බන් ඇහුවෙත් සුපිරි සුපිරි මචෝ![]()

![]()
Kumara Mahathaa....u there...??
Me thiyenne ubala giyaa paara wenda athi......street view eke hatiyata.....me pare car ekak yanne puluwan da bunnn...?? heta patui wage ne pennee....??