පොඩිකමටද වෑඩ?????????? pattta tmaii.............
මචන් ඔන්න අද මම ගෙනාවා පට්ටම පට්ට මෑජික් කාරයෙක්ව.................:D
මෙයාට කියන්නෙ ස්ටිවන් ෆ්‍රෙ.....:yes:..... අන්වර්ත නාමෙ ඩය්නමො..........:cool::cool:......
බොරු කියන්නෙ මොකටද ?/ මමත් මෙ මිනිහ ඩයල් 1 ගෑන දෙනගත්තෙ ලන්කාදිප පත්තරෙ පෑනි වලලු...