Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සමුගැනීමේ සාදය . . . . . . !
ඔව් අයියා මේ දවස මගේ හදවත බොහොම සසල කල දවසක් . . .මේ දිනට දින කීපයකට පසු අරුන අයියා ඔහුගේ නිවසේ බඩු ඔසී වලට යවන්න පෙට්ටි වලට අසුරන දවසේ උදව්වට ගිහින් මම ආපසු එනවිට සුබ පතා එනවිට මගේ ඇස් දෙකේ කඳුලු නොපෙනෙන්න ඉක්මනට ආවා . .
dukaa|දුකා
Post #7
Jan 26, 2010
Forum:
Nisadas saha Kaavya
නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !
thankoo thankoo . ..
dukaa|දුකා
Post #26
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !
thankooo weawaa . . . sis
dukaa|දුකා
Post #25
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !
Tnx a lot dear . .
dukaa|දුකා
Post #24
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
********PROUD TO BE A SRI LANKAN********
pissu hadenawane . . maara lassana pics tika . .
dukaa|දුකා
Post #67
Jan 25, 2010
Forum:
ElaKiri Talk!
නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !
tnx bro . ..
dukaa|දුකා
Post #20
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !
ඇත්තෙන්ම ඔව් මචං . . .උඹ කියන දේ හරි . . ස්තූතියි උඹට
dukaa|දුකා
Post #19
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
තනි තරුව. . . . සහ මම . . . !
tnx sis . . .
dukaa|දුකා
Post #16
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
අඑත් පොරෙන්දු
නියමයි සහෝ . . . අසරන මිනිසුන් දෙස හෙලූ මානුෂික බැල්මක් මේ කවිය පුරාවට රැඳිලා හියෙනවා . . . කෙනෙකුට තව කෙනෙකුගේ දුකක් දැනෙනවානම් . . තව කෙනෙක් වෙනුවෙක් කඳුලක් හෙලන්න පුලුවන් නම් . . . . ඒ මනුශ්යයා උත්තරීතර මනුශ්යත්වයට නිරතුරු සුදුසුකම් ලබනවා කියල මගේ හැඟීම නම් . .
dukaa|දුකා
Post #8
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
~ නික්මෙන්නට මොහොතකට පෙර ~
"හමුවීමක තිබේ වෙන් වීමක සේයා" කියලා නංගී අහලා තියෙනවාද . . . ?? "නොගොසින් ආපසු එන්න බැරිය. . "කියලා නොරිකෝ සං දෙවෙන්දරා සංට කියන්නෙත් ඒ වගේ . . . සමුගැනීම . . . . සමුගැනීමක් ම නොවේ . . . මුනගැසීමක ආරම්භයක් . . . ඔය විදිහට සිතුවොත් සමුගැනීම වේදනාවක් නොවී තියේවී. . .
dukaa|දුකා
Post #55
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
ඔබමද ?
ඉතිං ඒ සියලුම ගුරුහරුකම් දුන්නු කෙනාම හිත හදාගන්න උදව් වෙන්න බන පදයක් කියද්දී . . . හොඳින් ඇහුම්කන් දී වෙනස් ම ඇසකින් ජීවිතය දිහා බලන්න හිතුවොත් නරකද . . ?? ජීවිතය සුන්දර වෙයි අනිවාර්යෙන්ම . .
dukaa|දුකා
Post #5
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
~~ වේදනාව ~~
හ්හ්හ්ම්ම්ම්ම් කඳුලින් උපන් නිර්මානයක් . . . හිම සංවේදීයි . .
dukaa|දුකා
Post #29
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
පිංතාලිය
කොතරම් අපිරිසිදු වුවත් අසරන මගීන්ට පින්තාලියෙන් හැර වෙන පිහිටක් තියෙනවද . . ? මම මේක දැක්කේ සමාජ අසාධාරනයක් ගැන ලියවුනු කවියක් ලෙස . . . සමාජයම අපිරිරිසිදු වෙලා . . . ඒ නිසා රජයෙන් නොමිලේ ලැබෙන සේවයත් අපිරිසිදු වෙලා කියලා තමයි මට නම් හිතුනේ . .
dukaa|දුකා
Post #50
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
₪ ₪ විවාහය₪ ₪
පිස්සු හැදෙනවා . . .මාරයි . .. ඕකට තව කතාවක් තියෙනවා. . . විවාහය හරියට ඇඹුල් අඹ කනවා වගේ කියලා . . . කන අය දකින කොට අනිත් අයට කෙල ගිලෙනවා කන අය කන්න ගත්තු නිසා කනවා . . .
dukaa|දුකා
Post #88
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
නාගරික සැන්දෑව….Naagarika Sandhaawa…
ඕක නම් හරිම වදයක් මචන් . . .මාත් හොඳට කට්ට කාලා තියෙනව ඔය මල ඉලව්ව නිසා . . දේශපාලු පොරවල් එතනට ගිහින් කියන්නේ බයිලා . .. ඒ වුනාට ඒවා කියන්න මුන්ට ඉඩ දෙන්න අපි කටු කන්න ඕන . . හරිම අසාධාරනයි . .
dukaa|දුකා
Post #13
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
--රජ කොල්ලෙක් --
harima lassana nirmaanayak . . .
dukaa|දුකා
Post #11
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
--රජ කොල්ලෙක් --
harima lassana nirmaanayak . . .jaya wewaa . ..
dukaa|දුකා
Post #10
Jan 25, 2010
Forum:
Nisadas saha Kaavya
ah sandun oyata tnx karanna bari wunaaane . ..
ah sandun oyata tnx karanna bari wunaaane . ..
dukaa|දුකා
Profile post
Jan 25, 2010
its ok rasika . . . no worries . . .
its ok rasika . . . no worries . . .
dukaa|දුකා
Profile post
Jan 25, 2010
ඇත්තෙන්ම මම මගේ බ්ලොග් එකේ දාපු ලිපි එතනින් කොපි කරලා මෙතන පේස්ට් කරපු එකයි කලේ . . . ඔයාලා...
ඇත්තෙන්ම මම මගේ බ්ලොග් එකේ දාපු ලිපි එතනින් කොපි කරලා මෙතන පේස්ට් කරපු එකයි කලේ . . . ඔයාලා කිව්ව වගේ පින්තූරයක් සම්ඟ බද්ධ කරලා දාන්න අනාගතයේදී උත්සාහ කරන්නම් නමුත් කාලවේවා මදිකම තමයි පරහ . . .
dukaa|දුකා
Profile post
Jan 25, 2010
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom