ඇ/ළ් කියන්නේ තරගකාරී විබාගයක්.... A/L කරනකම්ම ඒක ඔලුවේතියාගෙන වෑඩකරන උන් අන්තිමට විබාගේ පොඩ්ඩක් කෙල උනාම තමා සමානාත්මතාවේ මතක් වෙන්නේ.
උබ අහල තියෙනවද A/L කරන්න කලින් එකෙක්වත් ඔය Z ස්කෝර් එකට විරුද්දව කෑ ගහනවා. අන්තිමට තමන්ට එන්න ඕනි තෑනට එන්න බෑරි උනාම තමා z ස්කෝරෙක අසාදාරනයි කියල පේන්නේ.
උබ...