එරත්නෙන් පලයන් ලස්සනම පෑත්ත හෑබෑයි දිගම පාර.... පලාබත්ගලත් හොදයි... හෑටන් පාරනම් මෙලෝ රහක් නෑ...... අපි 4-5 ගිය පලාබත්ගලින් වෑස්සේනම් නෑ.... හෑබෑයි 6 පාන්දරනම් පොඩ්ඩක් වස්ස අපි උඩ ඉද්දි. උදේ 5.30 6.00 වෙද්දිනම් හොදට පෑව්ව.
කොහෙන් ගියත් රේන් කෝට් එකක් අරන් පලයන් මොකද මේ දවස්වල අහස කොයි වෙලේද...