මචන්,මම LED බල්බ කිහිපයක් නිර්මාණය කරලා තියනවා......
මට එකක් Rs.1000/= කට..... වගේ දෙන්න පුළුවන්,මහන්සියට ගානක් තියගත්තම.
මම පහලින් ඒවායේ pictures දැන්නම් ඔයාලට බලන්න.....
මෙහි LED bulb 108ක් අඩංගුය.....සාමාන්‍ය 60W bulb එකකින් විහිදෙන ආලෝකය ලැබේ.සාමාන්‍ය කාමරයක් සදහා හොදටම...