ගොඩාක් ස්තුතියි රොන් අයියේ...ඇත්තට ම මේක මගෙ අත්දැකීමකට ලියවුනු පද කීපයක්....
අපි ආදරේ කරපු කෙනෙක් අපිව අමතක කරලා ගියත් අපි ඇත්තටම ආදරේ කරා නම් අපිට කවදාවත් බෑ එයාගේ හිත රිදවන්න...ඒත් මම මගේ හිතේ තියෙන හැඟීම මේ නිර්මානණයට යොදාගත්තා...
ඇත්තටම අහිමි වුන ආදරයක් ගැන හිත හිතා ඒ ගැනම නිර්මාණ කරලා...