ලස්සන නිර්මාණයක්.....බිඳුනු ආදරයක සුවඳ මේ නිර්මාණය තුල මට දැනුනා...ආදරය වෙනුවෙන් අපි කොච්චර හැඬුවත් ඒ ආදරය ලැබෙන්නේ නැතිනම් ලැබෙන්නේ නෑමයි...ඒ වගේමයි ඒ ආදරය අපිට ලැබෙන්න තියෙනව නම් ලැබෙනවාමයි....ඒක කාටවත් නවත්වන්න බෑ...තව නිර්මාණ කරන්න...මම සුබ පතනවා...