සමහර කාපු කටු මතක නැහැ. ඔළුවෙන්ම අයින් වෙලා.
එත් යාළුවන්ට දෙමව්පියන්ට මතකයි ඒවා. කතා කරන වෙලාවට ඒවා මතක් කරනවා.
Bettans සපත්තු කියන්නේ ලොකු සහයක් ඒ දවස් වල. අවුරුදු දෙක තුන පාවිච්චි කරා කිසි අවුලක් නැතුව. අඩියේ හිල් හැදුනම තව අඩියක් ගහගෙන පාවිච්චි කරපු අවස්ථා ඕන තරම්. හෙන පාඩුවක් එක නැති වුන...