1. dj gamaya

    S25 වෙත මාරු වීම

    ow ban. Magic 6 Pro ekath durable bandayak . hithuwema na un echchara quality ekata gahai kiyala
  2. dj gamaya

    BYD Sri Lanka Prices

    කැරිම ඇනවුම් තොගයක් නේ ඇවිල්ලා තියෙන්නේ. Orders දාලා තියෙන එවුන්ට නම් price එක අවුලක් නැ වගේ. එක නිසා ටොයෝටා වගේ cancel වෙන්නේ නම් නැති වෙයි ඉස්සරහට සීල් සත්තු , ඩොල්ෆින් මත්ස්‍යයෝ පාරේ යනකොට කාටද ආඩම්බර ඉතින්
  3. dj gamaya

    S25 වෙත මාරු වීම

    List ekata baluwe naddda Honor Magic 7 Pro eka ehema. Unge AI ekath maru
  4. dj gamaya

    S25 වෙත මාරු වීම

    :cool: :cool:
  5. dj gamaya

    Singer Sri Lanka AC Service sucks!

    Damro lageth panasonic TV wala warranty iwara unama parts na kiyanawa. echchara hodak na balan giyama
  6. dj gamaya

    Someone's Future Wife 1

    :P
  7. dj gamaya

    35Km ක් විනාඩි 13න් ඇවිත් කියන්නේ...

    highway nam gihilla thiyenawa. normal road nam baha. eka ma parak 30KM giya 20min walin habai bike eke. ochcharai
  8. dj gamaya

    ජොබ් එකෙන් අයින් වෙලා වෙනතැනක ගියා ඒකෙ හිටපු මැනේජර් මේකටත් ඇවිල්ලා 😨

    කරුම හොයාගෙන එන්නේ එක එක විදියට. හොදම දේ තමයි අලුත් තැන සෙට් එකට මු කරපු කියපු දේවල් ගැන දැනුවත් කරලා තියපන්. වෙලාවක් සෙට් උන වෙලාවට කියපන් තෝ නිසා තමා මම ඕකෙන් ආවෙත් හැබැයි මේකෙත් එහෙම වෙන්න අවොත් උබව තියන්නේ නැ මම කියලා. හැබැයි එහෙම කවදාවත් කියන්න එපා උබට ආත්ම ශක්තියක් නැත්නම්
  9. dj gamaya

    අද ෆොන් කඩේකට ගියාම මට මාර දෙයක්නේ උනේ... 🤦😒

    එක තමා කිව්වේ මම ඒ ගැන දන්නේ නැහැ කියල . මොකද මම බෞද්ධයෙක් නෙමේ . ඒ සම්බන්දව අදහස් පලකිර්ම සම්බන්දව වැරද්දක් උනා නම් මම වැරදි.
  10. dj gamaya

    අද ෆොන් කඩේකට ගියාම මට මාර දෙයක්නේ උනේ... 🤦😒

    ඕක සාමාන්‍ය දෙයක් බන්. ඕක සිල් රකින පද හරි තව මොකක් හරි එකකට බලපානවද දන්නේ නම් නැහැ . හැබැයි වෙන කෙනෙක් ට හානියක් නැතිව තමන්ගේ නිදහස් කාලයේ ඔය වගේ දෙයක් කරාට නම් මම වැරැද්දක් දකින්නේ නැහැ
  11. dj gamaya

    ප්‍රශා මිචෙල් / Prashaa Michael (❤️ ω ❤️)

    :love:හුරතල් හැබැයි ලොකු වැඩ කරලා නොදන්නා ගානට ඉන්නේ

    No contents