1. delmar

    God in a reflective mood!

    පරණ පාරේ සරික්කාලිමුල්ලේ ගෙයක් තියනවා සෙට් කරන්නද?
  2. delmar

    FACEBOOK pages unpublish kare ayi?

    මේක නම් බොරු කතාවක් මචං. ෆේස්බුක් එකේ මොකක් හරි පොලිසි එකක් හින්දා බ්ලොක් කරලා තියෙන්නේ්. ආණ්ඩුවෙන් කොච්චර ඉල්ලුවත් සාධාරණ හේතුවක් නැතුව බ්ලොක් කරන්නේ නෑ. SLCERT එකටත් පුළුවන් request කරන්න විතරයි. Block කරන්න powers නෑ.
  3. delmar

    කළු පෙට්ටිය

    බෙදා ගත්තාට ස්තූතියි
  4. delmar

    Scurvy's Video Compilation - The best of the best

    වීඩියෝ එකේ අන්තිමට තියන සීන් එක බලහං. මූ අර සීඩී ඩ්‍රයිව් එකට මන්නෙන් කොටන්නේ නිකං පොන්නයෙක් වගේ. පොන්න පාරවල් ගහන්නේ. කොට සායවල් ඇදගත්ත ගෑණු පාත් වෙනවා වගේ පාත් වෙන්නේ :lol::lol:
  5. delmar

    Movie Database

    niyamai
  6. delmar

    palitha thewapperuma Porsche Cayenne ekak aran

    yako mamath dakke e wagemai
  7. delmar

    නාච්චිමලේ නාන්න ගිහින් අවසන් ගමන් ගිය ජී&#3520

    බීලා ඉන්න ඇත්තේ බං.. ගිලෙන්න වතුර තියන තැන් තියනවා නාච්චිමලේ. අපි නම් ඒ් කිට්ටුව තියන ප්‍රසිද්ධ නැති තැනක නාන්නේ. පපුව ගානට විතරයි වතුර තියෙන්නේ
  8. delmar

    අම්$#! හු@#$% ප්‍රමුඛතා මංථීරුව

    මචං අද ඒ රූට් එකේ බස් වලින් ආපු සහ කාර් වලින් ආපු කීපදෙනෙක්ම කිව්වා බං වැඩේ සාර්ථකයි ට්‍රැෆික් අඩුයි කියලා.
  9. delmar

    කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

    උයා මොසිල්ලා එක්ක මෙහෙ ගියා නේද? :rofl::rofl::rofl:
  10. delmar

    කෝච්චි කතා

    පිටි පස්සේ ෆෝන් එකක් තියං ඉන්න කෙල්ලට
  11. delmar

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

    එළකිරියේ වටින ත්‍රෙඩ් එකක් දාන උන් අඩුයි බං දැන්. ගොඩක් උන් මේක පාවිච්චි කරන්නේ අසහනය පිට කරන්න. කෙනෙක්ගේ ජීවිතය ගොඩදාගන්න අවශ්‍ය ගොඩක් දේවල් එලකිරියේ තියනවා. ඉතිං ඒ වගේ වටින ත්‍රෙඩ් දාන කෙනෙක් උඹත්.
  12. delmar

    websites 200-300 ක් vps එකකට දාන්න

    machan samahara vps thiyanawa IPs dekak or eta wadi thiyana. ehema ekakata maru kaloth narakada?
  13. delmar

    Cholesterol මාරයා මට්ටු karamu

    Thanks for sharing
  14. delmar

    Exclusive For Elakirians..

    elamakiri Draga :love:

    No contents