අපිට පොල් ගෙඩිය අහිමි කරපු මහින්දගේ ආණ්ඩුවට, වට්ටක්කා ගෙඩිය ගිනි ගනන් යවපු, මස්, මාලු සුඛෝපභෝගී ධනවතුන්ගේ ආහාර බවට පත් කරපු මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දීපල්ලා.මුන්ව පැරද්දුවොත් බයට බඩු මිල අඩු කරනවා. නැත්නම් තව බලය දීලා උඩ් යැව්වොත් බඩු මිල ගිනි ගනන් වෙලා නොකා නොබී තමයි ඉන්න වෙන්නේ.\ agreed 1000...