1. vidura99

    Ebay Parcel Help

    USPS godak delay wenwa bun. 45 days balapan
  2. vidura99

    bitcoin passed 4500$ mark !

    onna dan kiwwa. dan 5620i. 6000 touch karanwa thawa 2 days walin
  3. vidura99

    පෝන් චාජරේ

    No issue.oka Xiaomi phone ekak neda ? Note 4X da?
  4. vidura99

    Buy Xiaomi Phone

    Note 4X ganna. Geekbuying eken. DHL, TNT danna epa. Tax wadina chance eka wadi. Normal shipping danna
  5. vidura99

    2018 budget ??

    KDH wadi wenawa - news ekak
  6. vidura99

    මේ pdf එක හොයා ගන්න උදව් කරන්න

    IP torrent account ekak thiyena eke hoya ganin. Torrent eka athi
  7. vidura99

    ශලනිත් මැරෙනවලු

    ඔව්. ඒ කාළකන්නියාගෙ මෝඩකම හින්දා දැන් රටේ පැය කීයක් නාස්ති වෙනවද
  8. vidura99

    මේ pdf එක හොයා ගන්න උදව් කරන්න

    Is this the book http://www.2asuccessdreamblog.com/wp-content/uploads/2013/11/Secrets-of-The-Millionaire-Mind-T.-Harv-Eker.pdf
  9. vidura99

    Bitcoins

    October 2nd week wenakan hitapan. 4500 pannuwe nathnum sell karapan
  10. vidura99

    දත ගලවගන්න ද හදන්නේ??

    mage kala. ekak dan 10 years. No issue. 4 year kalin karapau ekak filling eka galawuna
  11. vidura99

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    telecommunication tax eka nam mae haththa thama wadi kale :angry:
  12. vidura99

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    උන් ඒවා අඩු කලෙත් ගහන බදු අඩු කරල නෙවේ මචන්. ලෝක තෙල් මිල බැහැල තිබ්බ නිසා. :angry: ජනාධිපතිවරණෙ කිට්ටු වෙලා තමයි වාහන ටැක්ස් අඩු කලේ බන්. ඊට කලින් ටැක්ස් එක වැඩියි
  13. vidura99

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    මම කඩේ යෑමක් කලේ නෑ බන්. උඹ කියන ඒවා ඇත්ත. මම කියපු දේත් ඇත්ත. ඇත්ත මොකක්ද කියල තේරුම් ගන්න බැරි හරි දේ හරි වැරදි දේ වැරදි කියල කියල කටක් ඇරල කියන්න බැරි මෝඩයෝ බිහි වෙලා දේශපාලනේ නිසා
  14. vidura99

    Fuel Prices are going UP Sinhaleese

    අහවල් ලබ්බකටද යකෝ පාඩු විදගෙන ලංකාවට තෙල් විකුණන්නෙ. ෂෙඩ් ටික වහල ඉන්දියාවට වෙලා හිටපල්ලකො
  15. vidura99

    අලුත්ම Scam එක LankaWork

    Site eka hada ganna bariwa BMW i3 denna talk eka
  16. vidura99

    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    ►. රීලොඩ් එකේ ඉඳල අමුඩ ලේන්සුව දක්වාම බදු ►. වාහනේ ගන්නකොට දෙගුනයක් විතර බදු ►. ගෑස් පෙට්‍රල් මිළ අහස උසට මේ ටික නම් ඔයිට වඩා මහින්ද බදු ගැහුවා මචන්

    No contents