1. chatura_CN

    මොන වගෙ මිනිස්සුද ela kiri eke active ඉන්නෙ

    ඔව් දැන් ඉන්නේ පක්ශෙට පුක දීලා හවසට ඒකෙන් රයිස් කන පොඩි ඵඛයෝ
  2. chatura_CN

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    අවාසනාව තමයි මෙක daraz ආවේ. Tax නැ Post office එකෙන් letter එක ආවාම බං මොකද්ද මගුලක් තියනවා එක fill කරලා යැව්වම උඹලගෙ පැත්තේ main post office එකට ගෙන්න ගන්න පුලුවන්. එතකොට කොළඹ යන්න ඕනෙ නෑ. ------ Post added on 1732179585
  3. chatura_CN

    🔴 විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න එපා. ඔබතුමා හොද කෙනෙක්. තරුණයින් ජනාධිපතිගෙන් ඉල්ලයි

    ඕක අහෝසි කරන්න ඕනේ කියලා මිනිස්සු කියන්න පටන් ගත්තේ පිස්සු ඩයල් ජනාධිපතිවෙලා පිස්සු කෙලින්න පටන් ගද්දි නේ. මිනිස්සු දැනගන්න ඕනේ හරි නායකයෙක් ජනාධිපති කරවන්න. ඕක අහොසි කරන එකට නම් මාත් විරුද්ධයි
  4. chatura_CN

    දෙකටම නැති අය හදුන්වා දීමේ ත්‍රෙඩ් එක

    වඩේ වඩේ වෛයි…. ටේස්ට් වඩෛයි කමෙන්ට් බලන්න ආව අය වඩයක් කාලා යන්න.
  5. chatura_CN

    21 කැබිනෙට්ටුවේ සමූහ ඡායාරූපය

    මේක මුල ඉදන් බලන්න pickme එකක් දාන්න වෙනවා
  6. chatura_CN

    ඉර හඳ අරන් ආවත් මට එපා

    Kawada bn? Chatura_CN 2024.11.16
  7. chatura_CN

    අශේන්ට ඡන්ද 8 කියන්නෙ ඇත්තද බං

    ගෙදර එවුන් ටිකයි කැමරා කරන එවුනුයි වෙන්න ඇති 8 දෙනා.
  8. chatura_CN

    ටිල්වින් තමයි චරිතේ.. ❤️

    ටිල්වින් සිල්වා කියන නම දැන් හරියන්නේ නෑ. වීවොන් සිල්වා කියලා මාරු කරගත්ත නම් මරු
  9. chatura_CN

    ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු

    සූට් ටික දැන් මහගන්න කියන්නද ? :confused:
  10. chatura_CN

    රට නිරාගමික වෙන ලකුනු

    මාශා අල්ලාහ්
  11. chatura_CN

    ඡන්දෙන් රෙදි නැතුව ගෙදර යන්න වුන සෙට් එක 😂

    දැනට ජොන්ටන් ප්‍රනාන්දු එස් එම් චන්ද්‍රසේන දුමින්ද දිසානායක කංචන විජේසේකර මනූෂ නානයක්කාර රමේෂ් පතිරණ මහින්ද අමරවීර ශෂීන්ද්‍ර රාජපක්ශ නිපුණ රණවක උදය ගම්මන්පිල නිමල් ලන්සා පවිත්‍රා වන්නිආරච්චි සාගල රත්නායක රොෂාන් රණසිංහ ප්‍රසන්න රණවීර ප්‍රේමලාල් ජයසේකර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්
  12. chatura_CN

    නෙතුදාර කම්මුතුයි !

    මහ එවුන්ට කෙලවෙලා මූ මෙහෙ ගේම් ගහනවා

    No contents