උබ ගැන කිව්වෙ :rofl:වෙලාවෙ හැටියට යාලුවා කියලා උනත් කියන්න පුලුවන්:P
මූ කතා කරන විදියට නම් කාගෙන් වත් උදව්වස්ක් ලැබෙන එකක් නැ වගෙ:oo:
තම්න්ගෙ වැඩෙ කරගන්න නම් ටිකක් යටහත් පහත් වෙන්න වෙනවා :dull:අනිත් එක උබ සල්ලි වලට කරන වැඩක් නෙමෙයි නෙ බන් තේරුම් ගනින්:yes: