1. prageeth119lk

    කෙල්ලන්_සටනට_බසියි

    මේකෙ තියෙන විදියට හැම කොල්ලම සින්හලෙන් කෙල්ලට ටොල්ක් කරලා තියෙන්නෙ ඒත් ඇයි බන් කෙල්ලො එන්ග්ලිශ් වලින්ම රිප්ලයි කරල තියෙන්නෙ:rofl: වෙන්ට පොශ් ගොං හුත්තියො ටිකක් වගෙ:P එකියෙක් නම් යන්තම දැකලා තියෙනවා වගෙ මතකයි:dull:
  2. prageeth119lk

    බලපන් බලපන්:P උබ හෙන සිගිති ප්‍රශ්න නෙ බන් අහන්නෙ:oo: යකො මිනිස්සුන්ට වැඩ තියෙනවා උබට මුලින්ම...

    බලපන් බලපන්:P උබ හෙන සිගිති ප්‍රශ්න නෙ බන් අහන්නෙ:oo: යකො මිනිස්සුන්ට වැඩ තියෙනවා උබට මුලින්ම වැඩ කියන එක තේරුම් කරන්න වෙනවා "වැඩ" කියන්නෙ ජොබ් එකක් නෙමෙයි කරන දෙයක් ඒ කිව්වෙ නිකන් ඉන්නෙ නැ:dull: උබ වැඩ කිව්වම හිතන්නෙ ජොබ් එක ගැන විතරයි යකො හිතපන් මිනිස්සුන්ට වැඩ නැද්ද:rofl:
  3. prageeth119lk

    මේ_ගස්_වගේ_ජීවත්වෙන්න

    පට්ටා බන්:cool: 12+ජයවේවා
  4. prageeth119lk

    නැ ඌ කෙල්ලෙක් දැක්කම විතරයි දිව දාන්නෙ:P යකො ඌන් වගෙ එවුන් ඉන්නවා හරියට ටිකක් අර සොම්බි වගෙ...

    නැ ඌ කෙල්ලෙක් දැක්කම විතරයි දිව දාන්නෙ:P යකො ඌන් වගෙ එවුන් ඉන්නවා හරියට ටිකක් අර සොම්බි වගෙ ඕකුන්:oo: නෙදකින් උබ මාර ගංකුකුලෙක් නෙ:rofl: ඕක හරියට මම 300කින් මාසයක් ජිවත් වෙනවා උබ 300000කින් මාසෙ ජිවත් වෙනවා ඒත් උබටයි මටයි දෙන්නටම සල්ලි මදිවගෙ:dull:
  5. prageeth119lk

    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

    වැදගත් ලිපියක්:yes: 12+ජයවේවා
  6. prageeth119lk

    Thanuja

    :P කද නාම් හොදයි වගෙ:nerd:
  7. prageeth119lk

    PTCircle

    ඇඩ් ක්ලික් කරල පේඅවුට් කරන්න වෙන්නෙ ක්ලින්ක් කරන එවුන්ගෙ ලමයින්ට තමයි:dull:
  8. prageeth119lk

    තිලිණි

    මොනා උනත් පව් කෙල්ල පොලිශ් මාමලා නම් විස්වාස කරන්න බැ තමයි:dull:
  9. prageeth119lk

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    එල මචන් හෙට බලන්නම් :cool: 12+ජයවේවා
  10. prageeth119lk

    Redbull Help.....

    එල පට්ටා හැකියාවක් තියෙනවා:cool: ජයවේවා
  11. prageeth119lk

    දැන් ඩෙල් ස්ටූඩියෝ බලන්න.. රූකාන්ත ගේ

    හෙට විඩිඔ එකෙ ලින්ක් එක හොයාලා දාපන් මාචන්:yes:
  12. prageeth119lk

    ලංකාවේ ප්ලාස්ටික් සජරි !!!!! +16

    ඔලුව විකාර වෙනවා බන්:eek: මෙහෙ කොහොමත් හොද වැඩ කරන එකාගෙ හම යනවා විතරයි වැඩෙ වැරදුනා එකාව අල්ලන් මස් කරනවා :dull:
  13. prageeth119lk

    වෙනස තියෙනෙන් අරවයි වගෙ දුව්ලි එහෙම නැ බන්:dull: මතක නැ ගොඩක් වෙලාවට බලන්න නැතුව ඇති, මොකො සීන්...

    වෙනස තියෙනෙන් අරවයි වගෙ දුව්ලි එහෙම නැ බන්:dull: මතක නැ ගොඩක් වෙලාවට බලන්න නැතුව ඇති, මොකො සීන් එක:rolleyes:

    No contents