What are You Downloading These Days??
මගේ හැම මාසෙම 12GB වගේ ඉතුරු වෙනව බන්ස්ලා.
මාසේ මුලදී download කරන්න ඒව 1000ක් තිබ්බත් අන්තිමට මාසේ 25 වගේ උනාම එකක්වත් හොයාගන්න නෑ. :( :( :sorry::sorry:
ඒකනිසා උබල මේ දවස්වල ඩවුන්ලෝඩ් කරන හොද හොද දේවල් මෙතන පෝස්ට් කරන්න.
මන් වගේ slt අනාතයොන්ට වැදගත්...