හැබැයි ඌ අන්තිම කාලේ ආණ්ඩුවට කඩේ යන එක සෑහෙන්න අඩු කරා මම දැක්ක. ඒත් මේකෙන් නම් කඩේ යනව රෙදි නැතුව. අනික තමයි මූ දාන ත්‍රෙඩ් ගොඩක් බම්ප් කරන්නේ අර සුනිමලයගේ ෆේක්, ඌ සාමාන්යෙන් ෆේක් බස්සන්නේ උගෙම ත්‍රෙඩ් වලට විතරයි. මම හිතුවෙ ඔය සුනිමලය කියල.
අනික මූ රතු වෙලා තිබ්බ වෙලාවේ ත්‍රෙඩ් එකක් දාල රෙප්...