1. N

    Help - ඔනාවට වඩා හිතනවා

    මචන් මන් කොච්චර හිතුවත් කාත් එක්ක හරි කතා කරද්දී හිතපුවා නෙමේ කතා කරන්නේ. ඔහේ කියලා අරිනවා. පස්සේ තමා තේරෙන්නේ හිතලා බැලුවම මන් කියපුව වැරදි නේද
  2. N

    Help - ඔනාවට වඩා හිතනවා

    mcn mn yaluwo lagin ashraya karanne na. eth inna godak aya campus dura inne. ithin hambenne ahamben. laga patha yaluwo kauruth na. me onawata wada hithana eka nisa mage love ekatath prashna enawa. mn dawase wadi hariyakma karanne crime movies/action movies balana eka. danuth film ekak bala...
  3. N

    Help - ඔනාවට වඩා හිතනවා

    ඔව් ඔව් :yes:
  4. N

    Help - ඔනාවට වඩා හිතනවා

    සමාජ ආශ්‍රය නම් අඩුයි තමයි දැන්.
  5. N

    Help - ඔනාවට වඩා හිතනවා

    මෙක ලගදි වෙච්ච සිද්දියක්. අපේ ගෙදරට අලුතෙන් බයික් එකක් ගත්තා. එකේ 1000km යනකන් 40ට අඩුවෙන් යන්න කිව්වේ. මන් හවසට කම්මැලි හිතුනාම එකේ වටයක් දාලා එනවා.40ට අඩුවෙන් යන නිසා මන් හැමවෙලේම කල්පනා කර කර යන්නේ කවුරුහරි දන්නා කෙනෙක් අයි හෙමින් යන්නේ කියලා ඇහුවොත් මෙහෙම කියනවා කියා කියා මුළු ගමනම එක ගැන...
  6. N

    Help - ඔනාවට වඩා හිතනවා

    Help - ඔනාවට වඩා හිතනවා මං කරන හැමදෙම ඔනාවට වඩා හිතනවා. කවුරු හරි එක්ක කතා කරන්න ඔනේ උනත් කතා කරන්න කලින් ගොඩාක් දෙවල් හිතලා තමා කතා කරන්න යන්නේ. එත් අන්තිමට කතා කරද්දි හරියට කතා කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කතා කරලා ඉවර වෙලා ටික වෙලාවක් යනකන්ම ඒ කතා කරපුවා ගැන හිත හිත මනෝ ලොකෙක ඉන්නේ. වැඩක්...

    No contents