වඳුරඹ පොලිස් ස්ථානාධිපති ඉල්ලා අස්වෙයි
වඳුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ජී.එල්. කීර්තිසිංහ මහතා පැවැසීය.
ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඇතැම් උසස් නිලධාරීන් කිසිවක් නොකරන බව සඳහන් කරමින් හෙතෙම ඉවත්විය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ පැවැත්වීමට නියමිතව තිබූ...