ලැජ්ජයි McCullum ලැජ්ජයි
2006 දී ශ්‍රී ල0කාව හා නවසීලන්තය අතර පැවති තරගයකදී තම පා ආවරණයේ පන්දුව සඟවාගෙන පන්දුව නැතැයි අඟවා ශ්‍රී ල0කා කණ්ඩායමේ ක්‍රිඩකයෙකු දුවද්දී දැවී යාමකට හසුකරගත් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු රකින්නා වන Brendon Mccullum අද පැවැත්වෙන එ0ගලන්තය සහ නවසීලන්තය අතර තරගයේදීද අනිත්...