මටත් හිතේ.....
මොකද දැනට ඉන්න උන් ගෙන් සිහසුනට පාරම්පරික උරුමයක් තියෙන්නේ කෙලින්ම ජෝන් ස්නොව් ට. ඒ විතරක් නෙවේ පොර මිනිස්සුන්ට හිතැති, මිනිස්සුන්ගේ පැත්තෙන් ප්‍රශ්න බලන, මිනිස්සුත් එක්ක හිට ගන්න ෆෙයාර් පොරක්.
හැබැයි ආර්යා ස්ටාර්ක් සාමිවරිය අතින් ඩේනේරියස් ටාගේරියන් රැජින මැරෙයි කියල හිතන්න බෑ...