පොර කතාව ඉස්සරහට වෙන්න ඕනෙ විදිහ කෝකටත් ඩිරෙක්ටර් ට කියලලු තියෙන්නෙ දල වශයෙන්.. :yes: මමත් තාම මුල් පොත් ටික කියවන්නෙ.. :) තව මේකෙ රඟපාන අයට පොත සෙට් එක කියවන්න දෙන්නෙ නැහැලු.. :eek: ඒ අය පොත් කියෝල එයාලගෙ character එකට ඉස්සරහට වෙන දේවල් කියෙව්වහම ඒ ඒ විදිහට රඟපායි කියලලු... :nerd: