ප්‍රජනනය සහ අමරනීයත්වය..
අනිවා අනාගතේ දවසක් එනවා අම්මට තාත්තාට තමුන්ගේ ළමයා මොන විදිහද කියල තීරනයකරන්න පුලුහන් තාක්ශනයක්...අනාගතේ අම්මලා ළමයි බිහිකරන්නේ කෘතීම වටපිටාවක් තුල තමුන්ගේ කුසේ දරාගන ඉන්නේ නැ(දැනටමත් මේක තියනවා)..අමරනීයත්වය කියන දේත් මිනිසා නුදුරේදීම ආක්‍රමණය කරනවා..ස්වභාවික මරණය සරලව...