සාමාන්යෙන් සෙට් වෙන වෙලාවල් වලට - DCSL OLD ARRAK
බීපු සුමටම (Smooth) බෝතලේ තමා - VAT 9
විශේෂ අවස්ථා වලට - GALLERY (Green Color Box)
ලංකාවේ අරක්කු කිසිම ප්‍රමිතියකට නැහැ. එක නිසා එක එක්කෙනාට වදින විදිය අරක්කු ජාතිය අනුව වෙනස් වෙනවා. මට වෙරි වෙන එකට උබට වෙරි වෙන්නේ නැහැ.
එක නිසා දැනට උබ...