මම ඒලෙවල් මුල් කාලේ accounts ක්ලාස් එකකට ගියා වලට මොරටුවේ පනාගොඩ කියලා සර් කෙනෙක් ලගට..
කොල්ලෝ 5යි කෙල්ලෝ 25 ක් වගේ තමා හිටියේ. සර් කාරයා ටිකක් වයස බෝරිං ඩයල් එකක් හින්දා කොල්ලෝ වැඩිය කැමති නෑ මිනිහා ලගට ක්ලාස් යන්න. කරුමෙකට වගේ තාත්තගේ ඇදුනුම්කමක් හින්දා මට යන්න වුනා ක්ලාස් එකට. ඉස්කෝලේ අපේ...