උබ ඉන්ටනෙට් එකෙන්ද නිතිය ඉගෙන ගන්නේ?
කොපිරයිට් නීතියේ තියෙනවා fair use කියලා එකක්. ලගපාත ලෝයර් කෙනක් ඉන්නවනම් අහලා බලපන් printed materials , fair use එකේදී බාවිතා වෙන්නේ කොහොමද කියලා. විසේශයෙන් education purpose එකේදී.
fair use එකේ තියෙනවා trasformative සහ non trasformative කියල අතුරු නීති...