2600 සම්බුද්ධත්වජයන්තිය වෙනුවෙන් පිරිනමමි
“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
සියලු දාන අතරින් ධර්මදනය උතුම්ය.
එලකිරි සහෝදර සහෝදරියන් විසින් මෙතෙක් කල් "සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩපය)" ත්‍රේඩ් එකට ඇතුලත් කරන ලද දහම් තොරතුරු එකම වෙබ් පිටුවකට එක් රැස්කර සියළු දෙනාගේ ප්‍රයෝජනය පිණිස 2600...