ඒක මෙහෙමයි. හොදට වැඩ කරන කෙනා කවදාවත් එයාගැන පම්පෝරි ගහන්න හොද නැහැ. කට කියවන්න යන්න හොද නැහැ. අපි හිතමු කෙනෙක් කියනවා " මට එලට ගනං පුළුවන්. මං දවසකට පැය 8ක් පාදම් කරනවා. මට වැද කරන එක ගේමක් නැහැ. මට ඕනි දෙයක් හොදට ඉගෙනගන්න පුළුවන්" කියලා ඒක අහගෙන ඉන්න අයට මොනාද එකපාරටම හිතෙන්නෙ? ඇත්තටම හිතල...