ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන්න වුණාම අපි කාටත් ඔහොම හිතෙන කාලයක් එනවා.
වෙන හැමදෙයක්ම ලෝකෙ ඉස්සෙල්ලම වෙන්නෙ උඹටයි කියල හිතන්න එපා. අනික් මිනිස්සු උඹ ගැන හිතන ඒවා වැඩක් නෑ, වැදගත් දේ උඹ උඹ ගැන හිතන දේයි.
මට හිතෙන්නෙ උඹට ඕන කරන්නෙ මොකක් හරි අරමුණක්. මම මගේ ජීවිතේ මේ වගේ දෙයක් කරනවා, මෙහෙම කෙනෙක්...