1. Randike Mendis

    එළකිරියේ යූසර් නේම් එක

    මගේ ඇත්ත නමින් තමා ගොඩක් වෙලාවට ගොඩක් කමියුනිටි ගෲප් වල ඉන්නේ.. (එළකිරිය ඉන් එකක්) :yes::yes::yes::yes: නම චොර කර ගන්න විදියේ වැඩක් තාම වෙලා නැති නිසා ඒකෙන් මට දැනට අවුලක් වෙලා නෑ. :dull::dull::dull::dull: කැත සීන් එක කියන්නේ මම මේකේ හරි නමින් හිටියත් මේකේ ඉන්න හොක‍ටුවෝ මට සෑහෙන නික් නේම්...
  2. Randike Mendis

    චම්පික සහ ගම්මන්පිල ඇමතිකම් අතහරී

    :shocked::shocked::shocked::shocked::shocked: අඩේ චම්පික ඉල්ලයිද සිරාවටම...පොදු අපේක්ෂකයා චම්පික උනොත් නම්...ඉතින්.... මං හිතන්නේ අද දවල් 12 නිව්ස් වල ඉඳන්ම ITN එක වැඩ පටන් ගනීවී..:yes::yes::yes::yes: චම්පිකට දැනට තියෙන ලොකුම කේස් එක තමා විදුලි බල ශක්ති අමාත්‍ය කාලයෙදි දෙපාර්තුමේන්තුවෙ ඇති...
  3. Randike Mendis

    urajdrlk scam....

    අහක ඉන්න උනුත් ළිඳේ වැටෙන කාලයක්නේ බොලව් මේක.. :lol::lol::lol::lol::lol::lol:
  4. Randike Mendis

    LAPZONE යන්නෙ පරිස්සමින් .....

    අනේ මන්ද බං වෙන ලැප් ටොප් කඩ ගැන කතා කරන්න එපා... මොකද කට කැඩෙනකන් අත ගෙවෙනකන් ඉයනව ගන්න එපා කියලා.. ලැපක් ගන්නව නම් ඉතින් දන්න එකෙක් ගෙන් ගනින්... (e.g :- Uraj_tech-smart Malabe) (Kandyan _Infinity Aracde Kandy) අපි නම් දන්න එකෙක්වත් යවන්නේ නෑ නොදන්න තැනකට මෙච්චර දන්න තැන් තියානත්...
  5. Randike Mendis

    urajdrlk scam....

    අඩේ විනාසම කරල දාලා නේද.. සෑහෙන කල්පකාලාන්තරයක් යයි මේ ළිං කටෙන් ගොඩට එන්න... මොනව උනත් 39 වෙනි මෙව්ව එක සමරන මේ වගේ වෙලාවක මේ වගේ ළිඳට දාපු එක හෙලා දකිනවා ඔව්.... එහෙනම් අයියන්ඩිය ඔන්න දෙවෙනි පාරටත් වීශ් කරනවා.. වැඩි වැඩියෙන් බස් පාරට දාන්න වැඩි වැඩියෙන් ලැක්ටොක්විකෙණෙන සෞභාග්‍යමත්...
  6. Randike Mendis

    පොදු අපේක්ෂක කුමන්ත්‍රණය

    ඇත්ත... පොදු අපේක්ෂකයෙක් ගොඩ නැ‍ඟෙන්න ඕන අඩියේ ඉඳලා..මිනිස්සුන්ගේ විස්වාසය දිනා ගෙන හදිස්සියෙ කොහෙන් හරි කඩා පාත් වෙන අයෙක් ගැන මිනිස්සු විස්වාසයක් තියෙන එකක් නෑ..කබලෙන් ළිපට වෙයි ද කැහි ගෑනි දීල හො‍ටු ගෑනි ගත්ත වගේ වෙයිද ඔය වගේ කතා ගොඩක් ඇවිත් අන්තිමට බහුතර ඡන්දෙන් MR ආයෙත් ගොඩ යනවා..මං හිතන්නේ...
  7. Randike Mendis

    ඩීමන් ආනන්ද!

    නුවරත් දැක්ක වගේ මතකයි ප්ලේස් එකක් මට දෙසැම්බරේ තමා යැවෙන්නේ..මං ගියොත් චෙක්මන්ට් එකක් දාන්නම්..ගම්පහ පරණ පොත් හොයා ගත හැකි ශාන්ති එකේ තමා බලමු අහල..කොහෙ හරි තියෙන්න ඇපැයි..
  8. Randike Mendis

    Need a Toyota Passo

    meke17.5k kiyanne permit eketada manda.. O.o poddak balanna.. 1000CC ekak meh ganata hitha gannath bah..
  9. Randike Mendis

    Need a Toyota Passo

    දැක්ක විදියට 2007 එකක් වෙන්න ඕන.. කළු පාට එකක්...
  10. Randike Mendis

    Need a Toyota Passo

    මං දන්න පැසෝ එකක් තියෙන කෙනෙක් ට ඉන්නේ දත් කිඹුල අයියා විතරයි..පොර විකුණයි ද කියල නම් දන්නේ නෑ. එයාගෙන් පොඩ්ඩක් අහල බලන්න...
  11. Randike Mendis

    හොදම චිත්‍රපට ඔබට

    අම්මට සිරි මේ බයිස්කෝප් සිංහලෙන් එකේ විකීය ද... මම අදනේ දන්නේ උඹත් මේකේ ඉන්නව කියල.. සුපිරි වැඩක් මචෝ.. මේ ත්‍රෙඩ් එක ඇදන් යන්න.. අපිත් පුලුවන් සප් එකක් දෙන්නම්.. TFS 9+
  12. Randike Mendis

    ඩීමන් ආනන්ද!

    පරණ පොත් තියෙන තැනක හොයා ගත්තොත් තමා තියෙන එකෙක් ලේසියකට දෙන එකක් නෑ මචෝ.. මරදානේ.. අර ගාමිණී හෝල් කියල කියන හරියට ගියාම පරණ පොත් විකුණන සෙට් එකක් ඉන්නව මම ඒ ඒරියා එකට ගියොත් බලල කෝල් එකක් දෙන්නම්..
  13. Randike Mendis

    කාර් මාකට් එක 8-11-2014

    කාර් එක නම් හොඳයි ඔය කාර් තියෙන උන් විකුණන්නෙත් නෑ FB15-16 වගේ නම් හොයා ගත හැකි වෙයි පුලුවන් කමක් තියෙනව නම් තව ගානක් එකතු කරල අවුරුද්දෙන් ටිකක් අළුත් කාර් එකකට යන්න මේ ගැන හරියටම දන්නේ රත්තරං අයිය නම් තමා.. ඔයා BUMP කර කර බලන් හිටිය නිසා තමා කමෙන්ට් කලේ..:yes::yes::yes::yes:
  14. Randike Mendis

    කාර් මාකට් එක 8-11-2014

    18 ක් වගේ ඇති මචෝ.. ඔය වාහන වල ගාන නම් ලොකු ගානකින් වෙනස් වෙන්නේ නෑ නේද... ඔයාට කීයකට වගේද සෙට් වෙලා තියෙන්නේ.. vage...:dull::dull::dull::dull:
  15. Randike Mendis

    2014 Toyota Corolla S - Review & Test Drive

    Thanks bro TFS 9+ වැදුනොත් පපඩම් වෙන ලුක් එකක් නම් තමා තියෙන්නේ 2013 මොඩ්ල් එක දැක්කම මීට වඩා සොලිඩ් වගේ.. ඇතුල නම් තනිකරම Aqua එකේ වගේමයි. මේ මොඩ්ල් එක 2014 Yaris/Vitz එකට කිට්‍ටුවෙනුත් යනව වගේ ඩිසයින් එකෙන්.. මේ කාර් එකේ ඩිසයින් එක බැලූ ගමන් මොන හේතුවක් උඩද මන්ද මට නම් ජපන් ගතියක් පේන්නේ...
  16. Randike Mendis

    2014 Toyota Corolla S - Review & Test Drive

    ඔය දුන්නේ ලොවෙත් නැති Feedback එකක්..

    No contents