කපටි රජා….
කෂ්ටිය දන්නවනෙ ඔය නරිය කියන එකා, අ.පේ. ඇන්ඩ වගේ එහෙම නෙමේ, මහම මහා, කුප්පම කුප්ප, ජරා වැඩටම නං දරාපු, කැලේ ඉන්න හැම සතාටම දිරවන්නෙ නැති එකෙක් කියල. දවසක් මේක වෙන එකෙක්ගෙ දඩයමකින් හොරා කන්න හිතාගෙන කැලේ එහෙ මෙහෙ නිකං ඇවිදින කොට දැක්ක, කොටි දෙනක් පැටවුන්ට කිරි දෙනව. මූත් බය සැක...