ඔව්,මකුළුවාට ආහාරයක් නැතිකිරීමේ චේතනාවෙන් ක්රියාව කලේනම් අකුසල චේතනාවක්ද ,සමනලයා නිදහස් කිරීමේ චේතනාවෙන් ක්රියාව කලේනම් කුසල චේතනාවක්ද ඇතිවේ
මා කලින් පැහැදිලි කලේ විපතට පත් වූ සත්වයාව බේරා ගැනීම කුසලයක් බවත්, මකුළුවාට ආහාර නැතිවීම හෝ ජීවත්වීම සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවට සමනලයාවත්, සමනලයා...