ජනාධිපති තාත්තා - චතුරිකා සිරිසේන
මෛත්රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය දර්ශනී චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා‘ නමින් පොතක් ලියා ඇතැයි කියන අතර එම පොත අද (15) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී එලි දැක්වීමට නියමිත ය.
මෙම පොත සම්බන්ධයෙන් ප්රචාරක වීඩියෝ දැන්වීම් පමණක් 6 ක් ඇයට...