1. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    ඒක මාර ස්වභාවයක් නේ........ ඌම කරපුවා කරන එව්වා කරන්න එප එප කිය කැ ගහනවා,, අනේ මන්දා:confused:
  2. BLACK MONEY

    can't sleep at night ?? *insomnia* ;(

    ඇති යන්තම්...........:lol:.. දැන් අපි මෙතන මොනවද මචන් කතා කරන්න ඔනේ:eek:
  3. BLACK MONEY

    can't sleep at night ?? *insomnia* ;(

    කඩ්ඩෙන් කොටනවා වගේ හැමෝම........
  4. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    කොයි හරියටද ඇඩුනේ රොවියා:lol:
  5. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    ඒ මගේ හැටි:growl::lol: ඌ හිතන්නේ ඒකට කැලි සෙට් වේනවා කියලා.......:lol:
  6. BLACK MONEY

    ජීවිතයේ හැම දෙයක්ම තේරීම් දෙකයි

    ගින්දර කතාව තමා මචන්........... ආතල් එකේ ජිවිතේ සැප විදිනවද? ජිවිතේ ගැන වද වේවි දුක් විදිනවද? මම ආතල් එකේ සැප විදිනවා...:D
  7. BLACK MONEY

    can't sleep at night ?? *insomnia* ;(

    එල එල..........:)
  8. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    :lol: එක අහන්න ඔනේ නැ කියලා හිතුනා පොර එක දාලා තිබ්බ විදියට:shocked::lol:
  9. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    බබා එත්න හුරතල් වෙන්න එනවනේ.........:lol: ඊ ලග දවසේ කියන්නම්,,,,:dull:
  10. BLACK MONEY

    can't sleep at night ?? *insomnia* ;(

    මට මහා භායානක ලෙඩක් හැදුනානේ...:sorry:
  11. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    උඹ හැමදාමත් මගේ නම් ගින්දර ෆිට් එකෙක් මචන්......:cool: පොස්ට් දැම්මේ නැති උනත් විසිටර් මැසේජ් එකක් හරි දාලා යන්නේ;)
  12. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    උයාට මම කියේ ඉදන් ද කිව්වේ මම එහෙම සීන් එකක ඉන්නේ කියලා:growl:
  13. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    එකනේ මචන්.... මූ හැමදාම මාර පොයින්ට් අරන් බහින්නේ...:lol:
  14. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    දීපන්කෝ උත්තර මෙව්වට.....? :lol::lol::lol:
  15. BLACK MONEY

    can't sleep at night ?? *insomnia* ;(

    flunarizine hci:dull:
  16. BLACK MONEY

    I slept with an Actress!

    ලෙලි ගිහින් වගේ තමා.......:lol::lol: බලපන්කො දෙන වදයක් මු කොල්ලන්ට...
  17. BLACK MONEY

    can't sleep at night ?? *insomnia* ;(

    අපරාදනේ මොඩාට කිව්වේ මට කිව්වානම් අයින් කරනවනේ............:lol: ඔව් මචන් දැන් හොදයි.. සති දෙකක් වගේ තිබ්බේ,,, මාසයක් බොන්න ඔනේ ටැබ්ලට් එක දිගටම බොනවා.....තැන්ක්ස් වේවා ඇහුවට...
  18. BLACK MONEY

    I slept with an Actress!

    හහ් හහ් එහෙනම් ඒ වෙච්ච වියදමට පලිය තමයි අපෙන් ගන්නේ:lol::lol: තේරුනේ දැන් තමයි
  19. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    ඌප්ස්,,, බබා පොලිස්:lol:
  20. BLACK MONEY

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    කාටද මචන්...........:eek: තේරුනේ නැ කියපු එක......;)

    No contents