මම කවදාවත් හාමුදුරුවරු කරන වැරදි සාධාරණිකරනය කරන් නෑ. අපේ ආගම අනුව එයාලට ඒවාගේ විපාක් තියෙයි. මම කිව්වේ එහෙම අය කරන වැරදි වලට මුලු බුද්ධ සාසනේටම නිග්‍රහ කරන්න එපා කියලයි. නෑ මචං ඒ අයට ධර්මයෙන් කිසි දෙයක් නොලැබෙන නිසා නෙමෙයි?? ගොඩක් අය යන්නේ කරකියාගන්න දෙයක් නැති වුනාමයි. ජීවත් වෙන්න පල්ලියෙන්...