අපේ ලංකාව වටේම ඉන්න ලංකාව වටේ සංචාරය කරන යාලුවොන්ට වටිනා අවස්ථාවක් මේක :yes:
Jetwing සමාගම මගින් travel blog competition එකක් සංවිධානය කරනවා :cool:
මූලිකම සුදුසුකම තමයි තමන්ට හෝ තමන්ගේ කණ්ඩායමට travel related blog එකක් තියෙන එක
ඒ අතරින් තෝරගන්න හොදම blog එක තියෙන කෙනාට හෝ කන්ඩායමට Jetwing ආයතනය...